July 03, 2016

විලෝ ගස





















මර්ට්ල් මල් ඉහිරී ගිය සොඳුරු යෞවන බිමක
වැතිර උන්නෙමු දිනෙක, මැයි මසත් නැවුම් කල
මුහුලසෙහි සඳ කිරණ දැවටුවා විලෝ ගස
පිණි දියෙන් දිලිසුණා රෝස කැකුළුද ඈත

අද වැතිර හිඳිමි මම බිඳෙනසුලු පොළොව මත
අයදිමින් මියයන්න, මියඇදුණු වසර ලෙස
අව පැහැ ව, වියලෙමින් රෝස කුසුමෙහි නටුව
හිස සලයි විලෝ ගස, දුරක විසිකර සුළඟ

`````````````````````````
The Willow | Dorothy Parker

On sweet young earth where the myrtle presses,
Long we lay, when the May was new;
The willow was winding the moon in her tresses,
The bud of the rose was told with dew.

And now on the brittle ground I'm lying,
Screaming to die with the dead year's dead;
The stem of the rose is black and drying,
The willow is tossing the wind from her head.

pic- Sanjeet V














































දිනමිණ වසත් සුළඟ අතිරේකය 05/07/2015 


2 comments:

  1. Good translation Malie. Perhaps the translation of "dead year's dead" needs a bit more to it.. :)

    ReplyDelete
    Replies
    1. thanks Thisara, even though the final result seems smooth, this one nearly killed me! :) yes the 'dead' of the dead year has been ignored. I took a few tiny liberties like that, mainly to keep the translation flowing in some kind of rhythm. Hope Ms. Parker will forgive me :)

      Delete