March 31, 2016

අත්හරින දා

"අත්හරින දා ආ විට"
මිමිණුවා තුඟු ගිරි හිස,
"මා සදා මෙහි ඉන්නම්
වැස්සක්ව නුඹ යනු මැන"

















pic- Murray Mitchell





6 comments:

  1. ලස්සනයි මලී.................

    4000 ක් වුණාටත් සුභ පැතුම්......

    ReplyDelete
    Replies
    1. හැහ්..... මම තමා 4000 කරේ...... ජයවේවා...

      Delete
    2. ඔව්මයි... දැක්කෙත් නැහැ. ස්තූතියි කුරුටු! :)

      Delete
  2. "අත්හරින දා ආ විට"
    මිමිණුවා මුදු මේ කුල
    "උපන්නෙන් මා නුඹගෙන්
    මියෙන්නම් හැපී නුඹ මත"

    ReplyDelete
    Replies
    1. perfect කියන්න පුළුවන් :)

      Delete