May 30, 2025

මිලේනා!


මිලේනා, ඔබට කෝටියක් දෙනා ආදරය කළේ නම් මම ඒ පිරිස අතර එක් අයෙක් වෙමි. ඔබට ආදරය කරන්නන් ඇත්තේ එක් අයෙකු පමණක් නම් ඒ මම වෙමි. එහෙත් ඔබට ආදරය කරන්නන් කිසිවෙකු නොමැති නම් ඒ මා මියගොස් ඇති නිසා බව ඔබට වැටහෙනු ඇත. 

Franz Kafka, Letters to Milena

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

sketch- coloured pencils on paper


4 comments:

  1. අහා! චිත්‍ර නං බොහොම ඉහලයි. අර ලමා ෆැන්ටසි පොත් වල දකින චමත්කාරයම තියනවා.💐🙏👌😁

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ බස්සා! මං චිත්‍ර අඳිද්දී inner child හොයාගෙන ගිහින් එතනම නැවතුණු සීන් එකක් තියෙන්නේ! :D

      Delete
  2. අදහස් ගලපලා තියෙන විදිහ ලස්සණයි; ඒ වුණාට පොඩි emotional blackmailing ගතියක් තියෙනවා කියලමයි මට හිතෙන්නෙ.

    කිව්වත් වගේ චිත්‍රය නම් හරිම ලස්සණයි 👍

    ReplyDelete
    Replies
    1. පොඩි? :D
      "ඔයාට වෙන කවුරු ආදරේ නොකළත් මම ආදරේ කරනවා" කියලා තගෙන් කියන්නේ!

      මේක පරිවර්තනය කළාම මේකට ලස්සන ගෑනු ළමයෙක් තමයි ගැලපෙන්නේ කියලා හිතලා මගේ ඩිජිටල් චිත්‍ර ෆෝල්ඩරය පීරුවා, ඒත් ගැලපෙන එකක් හම්බුණේ නැහැ. නිකමට වගේ අතින් චිත්‍ර අඳින නෝට් බුක්ස් පෙරලද්දී ඉස්සර දවසක ඇන්ද මේ මිලේනා ව හම්බුණා!

      Delete