අද උදෑසන
අලංකාර ශ්වේත පැහැ කෙකින්න
ජල තලයට ඉහළින් පාව ගියාය
ඉනික්බිති ඈ
අප හැම අයිති මේ ලෝකයට ඉහළින් ඇති
නිල් අහසේ නොපෙනී සැඟවිණි
මේ ලොව හැම දෙයක්ම
කෙදිනක හෝ
අන් හැම දේකම කොටස් වේ
ඒ සිතිවිල්ල නිසා
මොහොතකට
මා ද ලස්සන බව මට දැනුණි
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of 'Poem of the One World' by Mary Oliver
Digital art
අලංකාර ශ්වේත පැහැ කෙකින්න
ජල තලයට ඉහළින් පාව ගියාය
ඉනික්බිති ඈ
අප හැම අයිති මේ ලෝකයට ඉහළින් ඇති
නිල් අහසේ නොපෙනී සැඟවිණි
මේ ලොව හැම දෙයක්ම
කෙදිනක හෝ
අන් හැම දේකම කොටස් වේ
ඒ සිතිවිල්ල නිසා
මොහොතකට
මා ද ලස්සන බව මට දැනුණි
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of 'Poem of the One World' by Mary Oliver
Digital art
හරිම සරළ විදිහට, තරමක් බරපතල දෙයක් කියලා.
ReplyDeleteචිත්‍රය හරිම ලස්සණයි. 3D ගතියක් තියෙනවා නේද.
Lotus- ඔව්, Mary ගේ කවි වල ස්වභාව ධර්මය ගැන කතාකරනවා වගේ පෙනුණත් ඊට ගැඹුරු අදහසක් නිතරම තියෙනවා. ඒ සරල + ගැඹුරු ගතියටයි මම කැමති.
ReplyDeleteචිත්‍රය ඇන්දේ oil brush කියන tool එකෙන්. එතකොට තමයි ඔය පින්සල් පාරවල් මතුවෙලා පේන්නේ. අන්තීමට පොඩ්ඩක් edit ත් කළා ඒ ගතිය වැඩිවෙලා පේන්න. අමාරුම වුණේ heron ව අඳින්න. :D
අපේ තාත්තා නිතර කියන කතාවක් - සරලකම ගැඹුරුයි - ගැඹුරුකම සරලයි!
Deleteවර්ෂා-තාත්තා කීව කතාව හරියටම හරි!
Deleteසුදු කෙකින්නක ගැන කියවපු ජනකතාවක් මතක් වුණා! ලස්සනයි!
ReplyDeleteබොහොම ස්තුතියි වර්ෂා! ඇත්තටම කෙකින්න කවි වල ජන කතාවල සෑහෙන්න දකින්න ඉන්නවා නේද?
Delete