April 07, 2021

බිත්තරය

Translation off the poem 'Egg' by Linda Pastan


දිනමිණ වසත් සුළඟ 07. 04. 2021

 


4 comments:

  1. දෙපාරක් කියවද්දි තමයි බිත්තරේ කතන්දරේ හරියටම තේරුනේ. හැන්දක ගිගිරුම, අකුණු සැර හරිම ලස්සන උපමා. මලී යොදපු වචන හොඳ මටසිළුටු වචන.

    ReplyDelete
    Replies
    1. thank you Lotus,
      Linda Pastan මම ආසම කිවිඳියක් වෙන්නේ එයා මේ වගේ අමුතුම පැති අල්ලලා අති සරල වචන වලින් poems නිසායි.

      Delete
  2. අගෙයි!
    සුරක්ෂිතය කිව්වාම මට නිකං official, official ගතියක් දැනෙනව. සුරැකිව ඇත කියල කිව්වොත්?
    (අමනාප වෙන්ඩ එපා, just මගේ අදහස only)
    (මම video clip එකක් ඊයකින් එව්වා පරණ බ්ලොග් පොස්ට් එකක් වෙනුවෙන් )

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. Hattor ඔව් නේද? සුරැකිව ඇත කියන්න තිබ්බා තමයි. ඒ වගේ අදහස් යෝජනා කියන්න. එතකොට මට අඩුපාඩු හදාගන්න පුළුවන්.

      ඊමේල් එක බැලුවේ කමෙන්ට් එක දැක්කාමයි. Leo තුමා දැන් ලොකු ඇති නේද?

      Delete