January 13, 2021

සරුංගලයක් අත්හරින අයුරු

Translation of the poem 'How to Let Go of a Kite' by Kay N. Sanders
දිනමිණ - වසත් සුළඟ 13.01.2020, 14 පිටුව
https://epaper.dinamina.lk/




6 comments:

  1. ලස්සනයි. කියවද්දි මට මතක් වුනේ අර Mitwa හින්දි සින්දුවෙ පද පේලි ටිකක් 'Your eyes have found the path, you are still hesitant to go... dance to the tune of love, let your scarf fly if it wants to'. මලී සින්දු
    පරිවර්තනය කරන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. Thank you Lotus
      ඇත්තටම මම සින්දු පරිවර්තනය කරලම නැති තරම්. ඉස්සර කරපු එකක ලින්ක් එකක් මේ. A song by Simon & Garfunkel https://hotchocolatedays.blogspot.com/2015/12/april-come-she-will-simon-garfunkel.html

      චිත්‍රපටි බැලීම අතින් මම දුර්වල නිසා (කොයිතරම් ට්‍රයි කළත් පොත් කියවිල්ලටමයි වැඩියම හිත) චිත්‍රපටි සින්දු කියන මාතෘකාවත් මම වැඩිය දන්නේ නැති එකක්.

      Delete
    2. ලින්ක් එකට ගිහින් බැලුවා. හොඳ සුමට විදිහට වචන යොදල.

      පොත් කියවන එකටම හිත කියන එක කොච්චර හොඳද. අපිත් කලින් නොකියපු පොත් ගැන දැනගන්නවා බ්ලොග් ලියන අය සහ කමෙන්ට් කරන අය නිසා. ඔයගෙ පරිවර්තනය කියවලා Jhumpa Lahiriගෙ පොත් කීපෙකුත් කියවන්න හිතුවා වෙලා තියෙන විදිහට. See you in another post.

      Delete
  2. බාලම දරුවා පව්. මේ අම්මා සරුංගලේ අතාරින්නයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. බාලම දරුවත් ලොකු මිනිහෙක් වෙන්නැති දැන් :)

      Delete