October 28, 2020

මීමැසි පෙට්ටිය

 Translation of the poem 'The Bee Box' by Lowell Parker


දිනමිණ, වසත් සුළඟ 28.10. 2020
විදෙස් කවිය
15 පිටුව
https://epaper.dinamina.lk/Home/FullPage


 


4 comments:

  1. මම කාලයක් කියන්ඩ හිතපු දෙයක් තමයි මේ බ්ලොග් එකේ නම දැක්කම හිතට පුදුම කික් එකක් දැනෙනවා ඒ මොකද කියලා තේරෙන්නෑ,ලස්සන නමක්

    ReplyDelete
    Replies
    1. බක්කරේ- thank you!
      මම ආසම ජාතියක් hot chocolate. සමහර දවස් ඊට කියාපු දවස්. එහෙමයි Hot Chocolate Days වුණේ :)

      Delete
  2. මී මැස්සා තම ආත්මාරක්ශාව සඳහා කෙනකු දෂ්ඨ කරනවා නොවිය හැකියි. එසේ දෂ්ට කළ විට මීමැසි විත ගැලවී යාම මී මැස්සාගේ අවසානයි. එසේ අවසානය දුටු මී මැස්සා සිහිකර මල් නෙලන්නේ නොමැතිව, මළ මීමැස්සා මංජුසාවක දමා තිලිණ කිරීම මගින් ජීවිතය පිලිබඳ ගැඹුරු අර්ථ නිරූපණයක් සිදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අපූරුම අදහසක්!

      Delete