June 26, 2017

සිසිරයේ පිපුණු මල් වෙත
















හැම තුරු හිසම හිස් වී 
ඉපල් වී ගිය ඍතුවක 
හදවත දැවූ තුහින ද
නොතකාම තව හිනැහී 
හදේ ගැඹුරක සෙනෙහෙන්
එකින් එක මල් පුබුදන
කහ මල් වැටිය සිපගමි

ප්‍රේමය එයැයි හඳුනමි 


photo: daisies in winter- Melbourne


4 comments:


  1. දැන් ඔන්න කවි ලියන්න පොටක් පෑදී ගෙන එනවා. තව seasons තුනක් තිබෙනවා. ඊළඟට පුළුවන් එක season එකක් තව season එකක් එක්ක සංසන්දනය කරන්න. එතකොට එක පෙලට posts පේළියක් !
    අද 'දිනමිණ' පත්‍රයේ තිබුණු කවි පරිවර්තනයත් හරි අගෙයි.

    ReplyDelete
  2. සියල්ල අහවර වූ කල..
    ශේෂ වන එකම දෙය
    ප්‍රේමය...

    ReplyDelete
  3. සියල්ල අහවර වූ කල..
    ශේෂ වන එකම දෙය
    ප්‍රේමය...

    ReplyDelete