June 12, 2022

දේවි සාහිත සියපත් - කියවීමට ඇරඹුමක්

දේවි සාහිත සියපත් පළමු පියවර - ජුනි 14 අඟහරුවාදා ලංකාවේ වෙලාවෙන් හවස 2ට. (මෙල්බර්න් වෙලාවෙන් හවස 6.30)

This is a public event, anyone interested is welcome to join ❤️




6 comments:

  1. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්!

      Delete
  2. පොසොන් නිවාඩුවේ මේක miss වුනා
    හදිසියේ diploma එකක් පටන් ගන්න වුනා ...ජ'පුරේ
    දෙවෙනි වතාවටයි එහෙ ගියේ ..මම colombo හිටියේ 88/89 batch
    අවුරුදු තිස් ගණනකින් පස්සේ .....මුලින්ම ගියේ tournament එකකට ගියපු කණ්ඩයක් එක්ක
    campus එකට තියපු අඩියක් අඩියක් ගානේ ඔයාවම මතක් වුනා
    කට්ටි ගැහිලා ඉන්න කොලු කෙල්ලෝ එක්ක අතීතයට ගියා.
    ඒ රබර් සෙරෙප්පු වලට අලගු තියන්න බැරිව මගේ වටිනා සෙරෙප්පු කුට්ටම හැංගුනා මගේ හිතේ.
    මේ නාකි වෙලා මොන ඩිප්ලෝමාද ....
    මම ඒක නොකලොත් මට පස්සෙන් එන රෑනම නොකර ඉන්නයි හැදුවේ
    දිගටම ජපුරේ යන්න වෙයි
    දිගටම ඔයාව මතක් වෙයි

    ReplyDelete
    Replies
    1. ජ'පුරේ ගියාම මාව මතක් වුණා කිව්ව එකට නම් හරි සතුටුයි! මාත් එහෙන් පිටවෙලා අවුරුදු විස්සකුත් වුණා. මගේ පොතේ කතා කීපයක් තියෙනවා ඔහෙන් පැල වෙච්ච ඒවා :)

      ඩිප්ලෝමාව අතාරින්න එපා හරිද? තරුණ කාලෙට වඩා ඕවාට හරියට වෙලාව තියෙන්නේ වයසට යද්දී තමයි. යන ගමන් අපිටත් ජ'පුර අප්ඩේට්ස් දෙන්නකෝ.

      පෝය දවසේ සූම් වැඩසටහන හොඳට කෙරුණා. දේවි බාලිකාවෙන් සංවිධානය කළ එකක් නිසා අන්තිම මොහොතේ වුණත් මම හා කිව්වා. recording එක ලැබුනාම කැමති නම් එවන්නම්.

      Delete
    2. recording එක දාන්න

      Delete
  3. AnonymousJune 24, 2022

    thawath syndi ekk https://sithuvili.net/

    ReplyDelete