June 10, 2016
වැහි දවස්
වැහි රළක් ඇදහැලෙන
අඳුරු හවසක වුව
එළිබිඳක් ඉඟි පායි
දිය කඩිති මතුපිට
කබායක් රත් පැහැති
වැහි අඳුර මැද
බොහෝ දුරක් ඇදී යයි
සිනහා අරගෙන
picture drawn with MS Paint.
2 comments:
Dinesh
June 11, 2016
කවියට වගේම ඇදපු චිත්රේටත් මම නම් සෑහෙන්න ආසයි.
Reply
Delete
Replies
Reply
තිසර
June 11, 2016
nice drawing....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
කවියට වගේම ඇදපු චිත්රේටත් මම නම් සෑහෙන්න ආසයි.
ReplyDeletenice drawing....
ReplyDelete