tag:blogger.com,1999:blog-1902291384827754492.post9174002166869873327..comments2024-03-29T12:17:19.343+11:00Comments on Hot Chocolate Days: පැණි කුරුළු කූඩුව මලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1902291384827754492.post-70312544135987847752018-01-20T07:37:25.326+11:002018-01-20T07:37:25.326+11:00ස්තූතියි රවී!
මට මතකයි ඒ මකුළු දැල!මුල් කතාවත්, පර...ස්තූතියි රවී!
මට මතකයි ඒ මකුළු දැල!මුල් කතාවත්, පරිවර්තනයත් රස වින්දා මතකයි. මේ කතාව පරිවර්තනය කරන අදහස නම් හොඳයි. ඒත් මට මේ හැඟීම් ටික ආයෙත් ඉංග්‍රීසියෙන් portray කරන්න පුළුවන් වෙයිද මන්දා.මතක ඇති කාලෙක ඉංග්‍රීසි කෙටිකතාවක් ලිව්වේත් නැහැ...ට්‍රයි එකක් දාලා බලන්නම්! thanks for the suggestion :) මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-44842039385870536042018-01-20T07:16:29.768+11:002018-01-20T07:16:29.768+11:00ස්තූතියි නයනේ-එක හුස්මට කියවූවා නම් සතුටුයි.. මෙතැ...ස්තූතියි නයනේ-එක හුස්මට කියවූවා නම් සතුටුයි.. මෙතැන පිටු වලින් නම් පහක්! :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-41864587884878286302018-01-20T06:46:26.835+11:002018-01-20T06:46:26.835+11:00මේ ලියවිල්ල අනර්ඝයි මලී..ඉතාම අනර්ඝයි!
අවුරුදු දෙ...මේ ලියවිල්ල අනර්ඝයි මලී..ඉතාම අනර්ඝයි!

අවුරුදු දෙකකට වගෙ ඉස්සර මගේ අත්දැකීමකුත් මම ලිව්ව මකුළු දැලක් සම්බන්ධව...ඉස්සෙල්ල ඉංග්‍රීසියෙන් ලියල පස්සෙ සිංහලෙනුත් ලිව්ව..

මේ සටහන ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් හොඳ නැද්ද? එහෙම උනොත් තව පුළුල් පරාසයක පාඨකයින් පිරිසකට රස විඳිය හැකි වේවි නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-68513301569215179922018-01-19T17:43:52.825+11:002018-01-19T17:43:52.825+11:00හිත එකම අරමුණක තියාගෙන එක හුස්මටම කියවාගෙන ගියා.
ල...හිත එකම අරමුණක තියාගෙන එක හුස්මටම කියවාගෙන ගියා.
ලිපියක් කථාන්දරයක් එහෙම කියෙව්වේ කලකට පසුව.
හිතේ දිරි වඩවන ධනාත්මක ලිපියක්.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-81933552047288547582018-01-19T16:51:51.074+11:002018-01-19T16:51:51.074+11:00thanks Pra Jay!thanks Pra Jay!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-29877017619799382812018-01-19T16:12:34.471+11:002018-01-19T16:12:34.471+11:00++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-25987296313325677102018-01-19T12:39:36.207+11:002018-01-19T12:39:36.207+11:00ස්තූතියි තාත්තා!
අප නිවසේ බොහෝ ඉස්සර තැනුණු පැණි ක...ස්තූතියි තාත්තා!
අප නිවසේ බොහෝ ඉස්සර තැනුණු පැණි කුරුළු, කොන්ඩ කුරුළු කූඩු පමණක් නොව සාලයේ කොණක තැනුණු ලේන් කූඩු ත් මගේ මතකයේ ඉතා තදින් සටහන් වී තිබෙනවා. ඒ සතුන්ගේ හැසිරීම් රටා මා ඉතා අවධානයෙන් අධ්‍යයනය කළ බව වැටහෙන්නේ දැනුයි.ඒ මතක මෙය ලියන්නට පසුබිම් සැකසුවා. අප තරම් බැඳීම් නැති සතුන්ගේ ජීවිත කොයිතරම් සරල දැයි සිතෙන්නේ උන්ගේ ලෝක වියවුලෙන් තොර නිසායි. සමහරවිට අප නිවස තිබුණු තැන තැනුණු අලුත් ගොඩනැගිල්ලේ දැන් අලුත් පැණි කුරුළු කූඩු තැනෙනවා ඇති! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-60004639470514028552018-01-19T07:47:42.213+11:002018-01-19T07:47:42.213+11:00 ඔය පැණි කුරුළු කතාවේ සිද්ධි මාලාව මුල සිට අග දක්ව... ඔය පැණි කුරුළු කතාවේ සිද්ධි මාලාව මුල සිට අග දක්වාම මා ද නිරීක්ෂණය කර තිබෙනවා. ඒ දැනට දශක තුනකට පමණ ඉහතදී. ඒ කාලයේ අප කවුරුත් සිටියේ එකම ගෙදර. සඳහන් කර තිබෙන කුටිය ගෙදර කුඩාම කාමරයයි. අවට පරිසරයේ චමත්කාර බව හොඳින්ම පෙනුනේ ඒ කුටියටයි. සෑම වසරකම පැණිකුරුල්ලන් තම නිවහන සකස් කර ගැනීමට අප අසලට ආවා. පැණි කුරුළු පවුල සමග ඇය මෙතරම් අධ්‍යාත්මික සබඳතාවක් ගොඩ නගාගෙන දිවි මග ක්‍රමානුකුලව සකස් කර ගත් බවනම් මා දැන සිටියේ නැහැ.

කාලය වේගයෙන් ඉක්ම ගියා. ඒ නිවහන දැන් එතන නැත. සමහරවිට ඒ කුරුළු පවුලේ, පරම්පරා කිහිපයකට පසුව බිහිවූ වත්මන් නාඹරයින්, පාරම්පරිකව තමන්ට ලැබී ඇති සහජාසීය (instinctive) ඉඟි අනුව තම සහායිකාවන් සමග ඒ අසලට පැමිණ කැදැල්ලක් තැනීම පිණිස තොරතුරු විමසා බලා, කලින් තිබුණු වටපිටාව සහ ලයාන්විත බව නොමැති නිසා, තුෂ්නිම්භූතව ආපසු ඈතට පියාසර කරනවා ඇති. ඇතිවීම, පැවතීම සහ නැතිවීම ලෝක ධර්මයක් බවනම් ඔවුන් නොදන්නවා ඇති. අහස් කුසයේ නිදහසේ සැරිසරන පැණිකුරුල්ලන්ට තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා තාවකාලික කැදැල්ලක් සකස් කරගැනීම පිණිස දහසකුත් එකක් වෙනත් තැන් ඇත. එහෙත් එවුන්ගේ චර්යාව හොඳින් නිරීක්ෂණය කර එයින් ආදර්ශයක් ලබා, ඒ මගින් දිවි මග සරු කර ගැනීමට අදිටන් කර ගන්නා මිනිස් ජීවීන් නම් විරල විය හැකිය.
මේ සටහන තාත්තා ගෙනි.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-53022186027431452962018-01-18T21:43:46.844+11:002018-01-18T21:43:46.844+11:00තිසර, ඔව් ඒක ඇත්ත.. තවත් ප්රාණියෙකුට තමන් වැදගත් ...තිසර, ඔව් ඒක ඇත්ත.. තවත් ප්රාණියෙකුට තමන් වැදගත් කියලා හිතුණු නිසා, තමන් ඒ ප්‍රාණියා නිසා ජීවත් විය යුතු නිසා depression කියන අඳුරු අගාධයෙන් එළියට ආව අය ගැනත් මම අහලා තියෙනවා. සමහර වෙලාවට බලාපොරොත්තු අපි නොහිතනම විදිහකට මතුවෙන්න පුලුවන්. නොහිතනම දෙයක් කරන්න බලයක් තියෙන්නත් පුළුවන්.ඒත් මේ බලාපොරොත්තු ම කෙනෙක් ව ඒ අගාධයට තල්ලු කරලා දාන්නත් පුළුවන්. complicated human behaviour තමයි නේද? :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-42818991496676898052018-01-18T21:18:48.673+11:002018-01-18T21:18:48.673+11:00thanks Ano!thanks Ano!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-53916154017308506012018-01-18T21:18:04.677+11:002018-01-18T21:18:04.677+11:00ස්තූතියි යාත්‍රා ස්තූතියි යාත්‍රා මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-31518684155941136622018-01-18T21:17:20.472+11:002018-01-18T21:17:20.472+11:00ස්තූතියි කල්‍යාණ මිත්‍ර! ස්තූතියි කල්‍යාණ මිත්‍ර! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-37311102510376340922018-01-18T21:15:50.754+11:002018-01-18T21:15:50.754+11:00:):)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-83516424313714085152018-01-18T17:39:39.875+11:002018-01-18T17:39:39.875+11:00++++++++++++++++++කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-19674895047427551152018-01-18T17:16:15.245+11:002018-01-18T17:16:15.245+11:00මට මේක කියවලා මතක් වුණේ කාලෙකට කලින් කියවපු ඉන්දිය...මට මේක කියවලා මතක් වුණේ කාලෙකට කලින් කියවපු ඉන්දියානු කෙටි කතාවක්. විවාහ වෙලා දරුවන් සියල්ලන්ම ගෙදරින් නික්මුණු පසු තනිවන දෙමාපිය යුවලක් බොහොම තනිකමෙන් ජීවත් වෙනකොට ගෙදරට යන එන මීයෙක්ව ඇස ගැටෙනවා. ඉතින් ඉන් පසුව ඔවුන්ගේ දින චරියාව ගතවෙන්නේ මේ මීයා සම්බන්ධව. මීය කලින් දවසේ රෑ ඇවිත් ද? මොනව හරි කාලද? කොහෙන්ද ඇවිත් තියෙන්නේ, කොහේ කොහේ ගිහින් ද වගේ ප්‍රශ්න එක්ක ඔවුන්ගේ දවස ගෙවෙන්නේ. කොහොම හරි දවසක් ඔවුන්ගේ මුල් දුක්ගැනවිල්ල, ඒ කියන්නේ දරුවන් නැතුව වසන ඔවුන්ගේ තනිකම ගැන පිටස්තර පුද්ගලයෙකුට කිව්වහම, ඔහු කියනවා අපිව ජීවත් කරන්නෙ "බලාපොරොත්තුව" බව... එක් වරම මේ දේ අර වයසක දෙමාපියන්ට තේරෙන්නෙ නෑ... ඔහු ඉතින් විවිධ උදාහරණ දීලා අන්තිමේ කියනවා "බලාපොරොත්තුව කියන එක මීයෙක් වගේ වුණත් එන්න පුළුවන්" කියලා... අපිට දැන් කියන්න පුළුවන් බලාපොරොත්තුව කියන එක පැණි කුරුළු කූඩුවක් වෙන්නත් පුළුවන් කියල :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-48214622226508545672018-01-18T16:57:34.008+11:002018-01-18T16:57:34.008+11:00Beautifully written.Beautifully written.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-13273847292904994062018-01-18T16:14:42.682+11:002018-01-18T16:14:42.682+11:00මැවීලා පෙනුනා. ඒ අළුපැහැය.
අපුරුයි. මැවීලා පෙනුනා. ඒ අළුපැහැය.
අපුරුයි. ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-91840928800190521572018-01-18T14:47:46.696+11:002018-01-18T14:47:46.696+11:00හැඟීම් හා සිදුවීම් අතර අපුරුවට දෝලනය කල සටහනක්.. ප...හැඟීම් හා සිදුවීම් අතර අපුරුවට දෝලනය කල සටහනක්.. පැණි කුරුළු සිතුවම මැවී පෙනෙනවා.. ස්තුතියි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-64737538528054496282018-01-18T14:36:10.933+11:002018-01-18T14:36:10.933+11:00හ්ම්ම්ම්හ්ම්ම්ම්අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-32835964548106312652018-01-18T14:05:45.756+11:002018-01-18T14:05:45.756+11:00hmmmhmmmලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com