tag:blogger.com,1999:blog-1902291384827754492.post310605449855771124..comments2024-03-29T17:49:52.527+11:00Comments on Hot Chocolate Days: ඔබ මට හඬගැසුවොත්මලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1902291384827754492.post-15305529712672662362023-02-02T09:18:45.863+11:002023-02-02T09:18:45.863+11:00Thank you!Thank you!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-6853208312294292362023-02-02T09:18:28.406+11:002023-02-02T09:18:28.406+11:00ඔව් නේද? අරම කළොත් මෙහෙම කරන්නම් ටයිප් :)
මේක Kor...ඔව් නේද? අරම කළොත් මෙහෙම කරන්නම් ටයිප් :)
මේක Korean වලින් පරිවර්තනය වුණු කවියක් නිසාද මන්දා මට වෙන ඉංග්‍රීසි කවි වලට වඩා සෞම්‍ය ගතියක් දැනුණා.
If you call me, love කියලා මුල් කවියේ තිබුණේ. gender neutral වෙන්න ප්‍රේමිය වෙනුවට සොඳුර කියලා දාන්න තිබ්බා කියලා පස්සේ හිතුනා. මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-69769164781698241682023-02-02T09:14:04.068+11:002023-02-02T09:14:04.068+11:00Thank you Kumudu <3
මේ කවියට තිතට ගැලපෙන චිත්‍ර...Thank you Kumudu <3
මේ කවියට තිතට ගැලපෙන චිත්‍රයක් තිබ්බේ නැහැ ඉතින්. මේක ගලපලා ගත්තා! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-67858585109322646412023-02-02T09:13:15.730+11:002023-02-02T09:13:15.730+11:00ඒක හරියටම දන්නේ මුල් කවිය ලීව කෙනා තමයි ඒක හරියටම දන්නේ මුල් කවිය ලීව කෙනා තමයි මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-57107988877616299782023-02-02T02:04:20.910+11:002023-02-02T02:04:20.910+11:00🤗👌🤗👌Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-89171675653578816832023-02-02T02:03:23.134+11:002023-02-02T02:03:23.134+11:00මේක කියවද්දි මට මතක් වුනේ "කටු අකුලින් මල් පු...මේක කියවද්දි මට මතක් වුනේ "කටු අකුලින් මල් පුබුදිමි ඔබ සැනසේ නම්.... පිනි බිඳකින් මුතු අමුනමි, කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්" (වික්ටර් රත්නායක).

ඒ තරම් extreme නෑ මේක, ටිකක් ලඟින් යනවා විතරයි. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-84345313755137611542023-01-31T20:47:11.825+11:002023-01-31T20:47:11.825+11:00what a beautiful art..........what a beautiful art..........kumuduhttps://www.blogger.com/profile/09950064228191438295noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-91306942428982169572023-01-31T16:47:29.829+11:002023-01-31T16:47:29.829+11:00කාන්තා සමරිසි පෙමක් ගැන කියවෙන ලස්සන කවියක් නේද නෝ...කාන්තා සමරිසි පෙමක් ගැන කියවෙන ලස්සන කවියක් නේද නෝනා මේක.Anonymousnoreply@blogger.com