tag:blogger.com,1999:blog-1902291384827754492.post2416592934681563440..comments2024-03-29T22:13:29.097+11:00Comments on Hot Chocolate Days: “Reminds me of sunshine”මලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1902291384827754492.post-45907397602360938162021-07-17T13:52:57.786+10:002021-07-17T13:52:57.786+10:00ස්තූතියි රසික, පොත කියවලාත් ගුණ අගුණ කියන්න!
මගේ අ...ස්තූතියි රසික, පොත කියවලාත් ගුණ අගුණ කියන්න!
මගේ අතින් ගොඩක් වෙලාවට ලියවෙන්නේ බොහොම කෙටි කතා. ඒවා සැලසුම් කරලා දිගට ලියන්න හරි අමාරුයි. ඒ නිසා මගෙන් කෙටිකතා මිසක් නවකතා නම් කවදාවත් නැතිවෙයි. :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-51510763606622980002021-07-16T21:35:32.172+10:002021-07-16T21:35:32.172+10:00පොතේ කතාවක් කියල අන්තිම.වෙනකම්ම දුටුවේ නෑ. පොත තිය...පොතේ කතාවක් කියල අන්තිම.වෙනකම්ම දුටුවේ නෑ. පොත තියෙනවා පොරොත්තු ලේඛණයේ.

මේ රටාවේ කෙටි කතා වලට මම ගොඩක් ආසයි. මමත් ගොඩක්ම ලියන්නෙ කෙටිම කෙටි කතා.රසික වික්රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-47923163538948895682021-07-05T22:09:38.105+10:002021-07-05T22:09:38.105+10:00Thank you Lotus!
අවාසනාවට Misunderstandings, misc...Thank you Lotus!
අවාසනාවට Misunderstandings, miscommunication, වගේම වෙනස් කරන්න බැරි circumstances නිසාත් මෙහෙම දේවල් වෙන්න පුළුවන් නේ?
සින්දුව අහලා තිබුණේ නැහැ. ලස්සනයි ඒක <3 මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-69554916758512187512021-07-05T20:24:38.745+10:002021-07-05T20:24:38.745+10:00කියන්න අමතක වුනා- චිත්රයත් කතාව වගේම cute.කියන්න අමතක වුනා- චිත්රයත් කතාව වගේම cute.Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-57959282542206493032021-07-05T20:16:51.542+10:002021-07-05T20:16:51.542+10:00මේ කතාව කියවද්දි මට මතක් වුනේ It takes two සිංදුව....මේ කතාව කියවද්දි මට මතක් වුනේ It takes two සිංදුව. 'One can stand alone in the dark-Two can make a light shine through'.

යන එන කෝච්චිය දන්නවනම්, ෆෝන් නම්බ'ස් තාම ලඟ තියෙනවනම්, reminds me of sunshine කියලා විතරක් නවතින්න උනේ නම් අපරාදෙ. හිතට වදින කතාවක්. Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.com