tag:blogger.com,1999:blog-1902291384827754492.post9131137000812919613..comments2024-03-27T18:43:58.415+11:00Comments on Hot Chocolate Days: දිල්මලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1902291384827754492.post-48668766965391448842017-04-02T21:20:24.623+10:002017-04-02T21:20:24.623+10:00ලිව්වාට පස්සෙයි චිත්‍රෙ ඇන්දේ-ඒකටම කියලා හිතලා නෙම...ලිව්වාට පස්සෙයි චිත්‍රෙ ඇන්දේ-ඒකටම කියලා හිතලා නෙමෙයි. නැත්නම් දිල් ගේ දිග කොන්ඩේ අඳිනවා කොහොමහරි! :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-74277885088297568552017-04-02T21:18:56.550+10:002017-04-02T21:18:56.550+10:00බෝඩිම් අතීත හැමෝටම තියෙනවා වගේ!බෝඩිම් අතීත හැමෝටම තියෙනවා වගේ!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-18778766584032145412017-04-02T21:18:19.204+10:002017-04-02T21:18:19.204+10:00:):)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-22088446504142220872017-04-02T14:37:45.765+10:002017-04-02T14:37:45.765+10:00මලීගේ චිත්‍ර නම හරියටම හරි. දිල් ඔයිට වඩා ටිකක් උස...මලීගේ චිත්‍ර නම හරියටම හරි. දිල් ඔයිට වඩා ටිකක් උස නේද? ඇඳුම නම් එයාට නියමෙට ගැලපෙනවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-3772473733785537002017-04-02T14:33:36.337+10:002017-04-02T14:33:36.337+10:00රවිගේ තාපස කතාව අහන්න මමත් කැමතියි. ඒක කොටස් කීයකි...රවිගේ තාපස කතාව අහන්න මමත් කැමතියි. ඒක කොටස් කීයකින් අවසන් කල හැකි කතාවක්ද? කොහොමත් රවිගේ ඒවා 'Mega Blog' නේද?Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-59077518981322928512017-03-29T22:16:38.782+11:002017-03-29T22:16:38.782+11:00මෙහෙමයි නේ රවී, සීමිත සම්පත් වලින් වැඩේ කෙරෙන්න ඕන...මෙහෙමයි නේ රවී, සීමිත සම්පත් වලින් වැඩේ කෙරෙන්න ඕන නේ. බෝඩිම් වල ඉන්නකොට ඔය විච්චූරණ ජාති නැහැනේ. අනික දිල් ට සෑහෙන දිග කොණ්ඩයක් තිබ්බා. ඕකේ ඉතින් මොනවා ගාලා පිරිමහන්නද? කොණ්ඩයක් බැඳලා'නෝමල්' පවුඩර් බෝතලයක්ම වගේ හැලුවා ඔලුවට. සාමාන්‍ය සුදු පාටක් ආවා. නෑව ගමන් යන නිසා දිල් ගෙන් විරෝධයක් තිබ්බෙත් නැහැ ඒ වැඩේට.

රවී අර තාපසයාට රඟපාපු කතාවත් ලියමුකො වෙලාවක සීරියස් එකක් වගේ වෙන්න! :Dමලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-66399956840819408322017-03-29T22:10:33.265+11:002017-03-29T22:10:33.265+11:00/පුයර දමා ඇගේ දිගු කේශ කලාපය සුදු පැහැ කිරීමටත්, /.../පුයර දමා ඇගේ දිගු කේශ කලාපය සුදු පැහැ කිරීමටත්, /

ඈ? ඔහේ කියන්නෙ මේ සාමාන්‍ය නෝමල් පවුඩර්? මූණෙ ගාන එව්ව? එව්ව කොණ්ඩෙට අල්ලල හිටිනවද? මම ඔය ඇහුවමයි.

එක පාරක් මම අවුරුදු අටේදි විතර තාපසයෙකුට ඉඳල කොණ්ඩෙ සුදු කලේ පේන්ට් එකක් ගාල. ඒක ගියේ නෑ සතියක් විතර. හොඳ වෙලාවට වාරාවසාන දවසෙ නාට්‍යය තිබ්බෙ.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-81746403081322097862017-03-29T16:16:09.989+11:002017-03-29T16:16:09.989+11:00මගෙත් අතීතය මතක් උනාමගෙත් අතීතය මතක් උනාsamarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.com