tag:blogger.com,1999:blog-1902291384827754492.post7260525722894081310..comments2024-03-27T18:43:58.415+11:00Comments on Hot Chocolate Days: රෙදි බෝනික්කාගෙන් අපරික්ෂාකාරී දරුවාටමලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1902291384827754492.post-15212805687001461452017-06-01T22:22:08.516+10:002017-06-01T22:22:08.516+10:00ඔව් නේද? ඔය සින්දුවේ දැකපු වීඩියෝ එකක බය හිතෙන විද...ඔව් නේද? ඔය සින්දුවේ දැකපු වීඩියෝ එකක බය හිතෙන විදිහට රඟපාපු බෝනික්කෙක්මයි මට මතක් වෙන්නේ ඒක ඇහෙද්දී!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-25949956185323900392017-06-01T22:19:00.504+10:002017-06-01T22:19:00.504+10:00ස්තූතියි රස්තියාදුකාරයා :)ස්තූතියි රස්තියාදුකාරයා :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-66490758677908080792017-06-01T11:43:03.483+10:002017-06-01T11:43:03.483+10:00"මේ හොඳ ලස්ස්න බෝනික්කා" ගීතයේ බෝනිකා ගා..."මේ හොඳ ලස්ස්න බෝනික්කා" ගීතයේ බෝනිකා ගායනා කරන කොටස මතක් වුණා. ළමා ගීතයක් වුණාට මම හරි කැමතියි මේකට.

පුංචි බබා මං හිටි නිවසේ
සෙල්ලමටයි හිත මුළු දවසේ
පාඩම් වැරදීලා මේ පාරත්
පන්තියේ අන්තිමයා

ඔක්කෝටම මුල බෝනික්කා
කියලා බනිනව ලොකු අක්කා
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කාතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-48811664794188206722017-05-31T02:09:16.975+10:002017-05-31T02:09:16.975+10:00අගෙයිඅගෙයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-58904035105340130812017-05-30T21:45:53.011+10:002017-05-30T21:45:53.011+10:00තාත්තා-ඔව් David Harsent ගේ කවි ටිකක් වෙනස්. අනිත්...තාත්තා-ඔව් David Harsent ගේ කවි ටිකක් වෙනස්. අනිත් ඒවා පරිවර්තනය කරන්නත් ටිකක් අමාරුයි.මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-54958437458873652922017-05-30T21:15:09.248+10:002017-05-30T21:15:09.248+10:00ස්තූතියි Pra Jay!ස්තූතියි Pra Jay!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-47688146447430901152017-05-30T21:14:10.242+10:002017-05-30T21:14:10.242+10:00ස්තූතියි ලිඛිතා!ස්තූතියි ලිඛිතා!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-27827800835701169912017-05-30T20:24:28.493+10:002017-05-30T20:24:28.493+10:00මම අද උදේම 'දිනමිණ' on line බලද්දී කවිපෙළ ...මම අද උදේම 'දිනමිණ' on line බලද්දී කවිපෙළ දැක්කා. එය අමුතුම අදහසක් නේද? Personification of an inanimate object කියන්නේ මේ වාගේ එවාට වෙන්න ඇති.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-11536856126389246802017-05-30T14:03:09.495+10:002017-05-30T14:03:09.495+10:00පෙම් කරමි මම
මේ ලිනන් හදවතින් ඔබට..
නොදනිතත් ඔබ ...පෙම් කරමි මම
මේ ලිනන් හදවතින් ඔබට..

නොදනිතත් ඔබ
මේ කිළුටු ; උජු දෑතම
සැලෙන'යුරු
ඔබ යකඩ පහසින්..
ලෙසම මේ
නීල - බොඳ දෑස මුවාකල
කඳුළු වියලී
බැඳී යන'යුරු
ඔබ වෙනස්වන මොහොතින්...

ලොවම නිදන රාත්රිය
මා ඔබ දෙසම බලා හිඳින,
නොදනිතත් ඔබ
ඔබ සුසුම් විඳින බව
මා මුවින්....

එලෙසම
සිරව ඇති මැසූ මුව තුලම
මහද රැඳි
ආදර වදන් සියල්ලම....

ඔබ නොදනිතත්...!
ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com