tag:blogger.com,1999:blog-1902291384827754492.post6686588271126829926..comments2024-03-27T18:43:58.415+11:00Comments on Hot Chocolate Days: උපාසක කකුළුවෝ, කඩොලාන ආකෘති සහ මඩ ගඳ මතක මලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1902291384827754492.post-28772877783480431932018-11-07T10:18:31.070+11:002018-11-07T10:18:31.070+11:00තාත්තා-ඇත්තටම ඒ කාලේ හැටියට අපිට තිබුණු පහසුකම්/දැ...තාත්තා-ඇත්තටම ඒ කාලේ හැටියට අපිට තිබුණු පහසුකම්/දැනුම/ ඉස්කෝලෙන් ලැබුණු සහයෝගය වගේ දේවල් වල හැටියට ඔය ගණනට ආකෘතියක් හදාගත්ත එක ලොකු දෙයක්! ටිකක් අසාර්ථක උනත් ඉස්කෝලේ වෙන කවුරුවත් මේ වගේ මහා පරිමාණ වැඩක් කරලා තිබුණේ නැති නිසා අපිට පොඩි පිළිගැනීමක් නොතිබුණා නෙමෙයි. ඒත් කිසිම පෙර සූදානමක් නැතිව දේවල් කළ හැටි ගැන දැන් නම් පුදුමත් හිතෙනවා. කෙනෙකුට කරන්ට් වැදුනාම කොහොමද කියලා පුතාට පැහැදිලි කරන්න ගිහින් මට මේ කතාව මතක් වුණේ. මෙහෙ හැම පොඩි දේටම Risk assessment, safety procedures එක්ක හැදෙන පුතා මගේ යාළුවාට කරන්ට වැදුණු කතාව අහලා ටිකක් වෙලා යනකම් කටඋත්තර නැතිව හිටියා! :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-74296604755189341062018-11-07T10:13:04.570+11:002018-11-07T10:13:04.570+11:00ආ මේ ඉන්නේ තව ආව කස්ටිය! ඔයගොල්ලෝ වගේ 'අඳුනන&#...ආ මේ ඉන්නේ තව ආව කස්ටිය! ඔයගොල්ලෝ වගේ 'අඳුනන' අය එන එක ගැන තමයි අපේ ලොකුම උනන්දුව තිබුණේ, ප්‍රදර්ශනය priority list එකේ පල්ලෙහා! :Dමලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-1825768279885137052018-11-07T10:11:03.396+11:002018-11-07T10:11:03.396+11:00//කඩොලාන ඛන්නෝ// ඒක නම් නියම නම!
පුදුමෙකට එහෙම අක...//කඩොලාන ඛන්නෝ// ඒක නම් නියම නම!
පුදුමෙකට එහෙම අකරතැබ්බයක් වුණේ නැහැ. අපි වගේ ස්වීට් ගෑනු ළමයි ටිකක් ගිය නිසා වෙන්න ඇති! :Dමලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-18567993357434269932018-11-07T08:23:31.491+11:002018-11-07T08:23:31.491+11:00/බොහෝ ක්ෂේත්‍ර චාරිකා මෙහෙයවා ඒ ගැන තොරතුරු හොඳින්.../බොහෝ ක්ෂේත්‍ර චාරිකා මෙහෙයවා ඒ ගැන තොරතුරු හොඳින් දැන සිටි තාත්තාවත් ඒ ගමනට එකතු කරගන්නට මට හැකි විය/
මේ වැඩේ පටන් ගැනීමේදී මටත් පොඩි තල්ලුවක් දෙන්නට හැකි වූ නිසා, comments කිහිපයක් ආවාට පස්සේ යමක් ලියන්නට හිතුනා. ඔය කියන මීගමු කඩොලානේ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා ඊටත් අවුරුදු තිහකට විතර කලින් මම ගොස් තිබුණා. ඒ මතකය පිට ගියාට ඒ වනවිට පැරණි කඩොලාන හොඳටම වෙනස් වෙලා. කලින් තිබුණු ජෛව විවිධත්වය විනාශවෙලා. මේ කණ්ඩායමේ කිසි කෙනෙක් කලින් කඩොලානක් දැක තිබුණේවත් නැහැ. එතනට ගිය ගමන්ම කිහිප දෙනෙක් "ඊ..ය්..යා, ඊ..ය්..යා" කියන්නට පටන් ගත්තා. එක්කෙනෙක් මඩ ඇති තැනක අඩිය තැබු ගමන්ම ලිස්සා ගොස් පස්ස බිම ඇණුනා. කොහොම හරි ඒ අසල සිටි අය කිහිප දෙනෙකුගේත් උදව්ව ඇතිව අවශ්‍ය දේවල් රැස් කර ගත්තා. කකුළුවන් දුටු ගමන්ම භයවී පස්සට පැනපු අය ටික වෙලාවකට පසු උන් අල්ලා ගන්නා හැටි කියා දුන්නට පස්සේ පහසුවෙන් අල්ලා ගත්තා. තාපස කකුළුවන් වෙනත් බෙල්ලෙකු හැරදමා ගිය බෙලි කටුවක් තුළ සැඟවී සිටින බව මම කියාදුන්නා. ප්‍රදර්ශනයේ තිබුණේ සාමාන්‍ය කකුළුවන්. ඒ උනත් ඒ සියල්ල පටලවාගෙන 'උපාසක කකුළුවා' කියලා. මම තුන්වෙනි දිනයේ ප්‍රදර්ශනය බලන්නට යනවිට එතැන අංග සම්පුර්ණ කඩොලානක් වෙලා තිබුණා. මඩ ගඳ, මැරුණු කකුළුවෝ, ගුල් වලින් එලියට ඇවිත් ටිකදුරක් ඇවිදින කකුළුවෝ ආදියත්, කයිරු මුල්, කරු මුල්, දනිස් මුල් ආදී සියලුම අනුවර්තනත් ඉතාම හොඳින් ප්‍රදර්ශනය කර තිබුණා.
මෙය ඉතාමත් අගයකින් යුක්ත ප්‍රදර්ශන භාණ්ඩයක් බව බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-85655018157374253972018-11-07T01:30:13.530+11:002018-11-07T01:30:13.530+11:00හික් හික් හොඳ වැඩේ දෙලොවක් අතර කස්ටියට...අපිත් ආවා...හික් හික් හොඳ වැඩේ දෙලොවක් අතර කස්ටියට...අපිත් ආවා ඔය එක්සිබිෂන් එක බලන්ඩ....අපේ යාලුවෙක් 'අඳුනන' කෙනෙක් ඉඳලා තියෙන්නේ ඔයාලගේ පන්තිවල.......!! ඒ කොහොම උනත් ඒ දවස් වල අපි කනත්ත දිගේ එන්ඩ ඇවිත් වෙච්ච අකරතැබ්බ කීපයක් ඉදිරියෙදි ලියන්ඩ හිතාගෙන ඉන්නවා!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-26448293521257703792018-11-06T04:16:25.800+11:002018-11-06T04:16:25.800+11:00හි හි හි
කඩොලාන ඛන්නෝ ටිකක් නේද? පුදුමයි ඒ පැත්තේ...හි හි හි
කඩොලාන ඛන්නෝ ටිකක් නේද? පුදුමයි ඒ පැත්තේ මිනිස්සු ඔය ගස් උදුරනකොට පොලු උස්සගෙන ආවේ නැතුව ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-18330178225550062152018-11-04T14:09:25.791+11:002018-11-04T14:09:25.791+11:00ස්තූතියි මේ පැත්තේ ආවාට මාලිනී ඇන්ටි! :) ඔව්..exhi...ස්තූතියි මේ පැත්තේ ආවාට මාලිනී ඇන්ටි! :) ඔව්..exhibition කියන්නේ ඉස්කෝල වල ඇතුවත් බැරි නැතුවත් බැරි දේවල් නේ! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-22395624321633230662018-11-04T14:06:00.956+11:002018-11-04T14:06:00.956+11:00අපිට ඒ කාලේ ඔය හඩු කොල්ලෝ ගණන් ගත්තේ නැහැ කියලා හර...අපිට ඒ කාලේ ඔය හඩු කොල්ලෝ ගණන් ගත්තේ නැහැ කියලා හරි අඩුපාඩු වුණා.. දන්නවද? :P

ඔව් ඔව් සිල්වර් ඇන්ඩ් මෙරූන්..:D (අපේ ලාංජනේ තියෙන්නේ සුදු නෙලුම් මලක්නේ, හරි නම් ඕක වයිට් ඇන්ඩ් මෙරූන් වෙන්න ඕන! ඒත් ඉතින් පෙනුම සිල්වර් දැම්මාම නේ)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-81715220672190494852018-11-04T04:28:47.895+11:002018-11-04T04:28:47.895+11:00අපි ඒ කාලෙ කනත්ත බාලිකාව ගණං ගන්නෙවත් නෑ දන්නවද? ...අපි ඒ කාලෙ කනත්ත බාලිකාව ගණං ගන්නෙවත් නෑ දන්නවද?

හැබැයි දේවී එකෙයි අපෙයි කලර්ස් එකමයි.සිල්වර් ඇන්ඩ් මෙරූන්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-86316436374636434822018-11-04T01:36:42.609+11:002018-11-04T01:36:42.609+11:00අපේ පාසලේ දරුවොත් මේ වගේම exhibition කරපු හැටි මතක...අපේ පාසලේ දරුවොත් මේ වගේම exhibition කරපු හැටි මතක් වුණා . විශ්වය කියලා එකක් හදලා අන්තිමට කළුවර කාමරයක් විතරයි. කොහොමටත් exhibition ඉවර වුනහම මැටි loads පිටින් අදින්න වුණා . සුන්දර අතීතය ඔබේ ලිපිය සමග මතක් වුණා .Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-13917397911452695772018-10-30T15:14:41.859+11:002018-10-30T15:14:41.859+11:00හානේ ඇත්තද? :D ලියන්නකෝ බලන්න පනහේ කාලේ අත්දැකීම් ...හානේ ඇත්තද? :D ලියන්නකෝ බලන්න පනහේ කාලේ අත්දැකීම් ටිකත්! අපි කට්ටියක් ඒ සංවත්සරේට එන්නත් කතාවෙලා, ඒත් බැරිවුණා.. දාසයෙදී වගේ නෙමෙයි විසිහයේදී රාජකාරී වැඩියි නේ! ;)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-91355823591106539102018-10-30T15:05:10.352+11:002018-10-30T15:05:10.352+11:00ඊට අවුරුදු දහයකට පස්සේ තිබුණ පණස්වෙනි සංවත්සරය මට ...ඊට අවුරුදු දහයකට පස්සේ තිබුණ පණස්වෙනි සංවත්සරය මට මතක් වුණා අක්කා. ප්‍රදර්ශනේ විස්තරනං ඔයිට වඩා ඒ හැටි වෙනසක් නෑ. :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-87978941976859331592018-10-30T12:15:36.754+11:002018-10-30T12:15:36.754+11:00දැන් ඉතින් මම 'ඒ මම නෙමෙයි' කිව්වාම ඕන කෙන...දැන් ඉතින් මම 'ඒ මම නෙමෙයි' කිව්වාම ඕන කෙනෙකුට හිතෙන්නේ ඒ බොරුවට කියලා! :P ඇත්තටම නම් ඒ මම නෙමෙයි.. ඒ ළමයා දැන් ලංකාවේ කොළඹ පැත්තේ (වෙන)බාලිකාවක උගන්නනවා!:Dමලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-6498202986149332012018-10-30T12:12:00.531+11:002018-10-30T12:12:00.531+11:00Thanks Pra Jay!Thanks Pra Jay!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-67499725529613812622018-10-30T10:51:01.191+11:002018-10-30T10:51:01.191+11:00දේවි බාලිකාවෙ ගෑණු ළමයි පන්ති කාමරයක් ඇතුලෙ කඩොලාන...දේවි බාලිකාවෙ ගෑණු ළමයි පන්ති කාමරයක් ඇතුලෙ කඩොලාන පරිසරයක් හදලා ඔයින් බේරුනා ඇති.
අර "උපාසක කකුළුවා" දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙද? තුෂාරිhttps://www.blogger.com/profile/07930126641738030027noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-50750738297916886672018-10-29T16:29:15.137+11:002018-10-29T16:29:15.137+11:00

+++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com