tag:blogger.com,1999:blog-1902291384827754492.post2615685017016248849..comments2024-03-27T18:43:58.415+11:00Comments on Hot Chocolate Days: අභය දානයමලීhttp://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1902291384827754492.post-48985394011100537972023-03-25T10:11:20.957+11:002023-03-25T10:11:20.957+11:00Thanks Pra JayThanks Pra Jayමලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-41622478999959032552023-03-24T22:35:07.911+11:002023-03-24T22:35:07.911+11:00Lotus -ඒක ඇත්ත. මටත් මේ වගේ 'අභය දාන' ලැබි...Lotus -ඒක ඇත්ත. මටත් මේ වගේ 'අභය දාන' ලැබිලා තියෙනවා හැබැයි ඒ මානසිකව බින්දුවට වැටිලා හිටිය වෙලාවල් වලදී ගොඩ එන්න උදවු ලැබුණු ජාතියේ ඒවා. ඒ ඔයා කියන විදිහට මාත් පුළුවන් වෙලාවට එහෙම කරන නිසා වෙන්නැති ඉතින්. :)

//පරිවර්තනය කරද්දි මලී පාවිච්චි කරලා තියෙන වචන හරිම සුමටයි// thank you. මම කල්පනා කළා මම එහෙම විශේෂයක් කළා ද කියලා. එහෙම මතකයක් නම් නැහැ. සමහර විට මගේ ගබඩාවේ වචන එහෙමද දන්නේ නැහැ!

Duffy ගේ සින්දුව ඇහිලා තිබ්බා මිසක් අහලා තිබ්බේ නැහැ. මේ පාරේම ගිහින් ඒකත් අහලා ආවා.
මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-70412099007593066942023-03-24T21:57:20.360+11:002023-03-24T21:57:20.360+11:00සාමකාමී සහජීවනය තමයි හරි වචනය බස්සා. ඒත් ඉතින් rod...සාමකාමී සහජීවනය තමයි හරි වචනය බස්සා. ඒත් ඉතින් rodents and pests ලා එක්ක ඕක කරන්න පොඩ්ඩක් අමාරු බව පිළිගන්න වෙනවා මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-30825833822349390032023-03-24T21:42:52.676+11:002023-03-24T21:42:52.676+11:00:D :D මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-25179454989823242642023-03-24T21:42:14.134+11:002023-03-24T21:42:14.134+11:00අපේ කොල්ලාට ලංකාවට එහෙම ගියාම එහෙ ඉන්න විවිධ මකුළු...අපේ කොල්ලාට ලංකාවට එහෙම ගියාම එහෙ ඉන්න විවිධ මකුළු වර්ග දැකලා කලන්තේ වගෙයි :D මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-33282584585079386942023-03-24T21:11:00.069+11:002023-03-24T21:11:00.069+11:00"කවදා හෝ දිනක, මා ද කිසිවෙකුට හානි නොකර, ජීවත..."කවදා හෝ දිනක, මා ද කිසිවෙකුට හානි නොකර, ජීවත්ව සිටිමින් පමණක් කොහේ හෝ වැරදි තැනක සිටියොත්" සමහර වෙලාවට අපි හුඟ දෙනෙක්ගෙ තත්වෙ මේක නේද. ඒ වගේ වෙලාවට සමහරවිට ඉබේම වගේ එලියට එන්න පුලුවන් වෙන්නෙ අපි මේ වගේ 'අභය දාන' නිතරම දෙන නිසා වෙන්න ඇති.

ඔරිජිනල් කවියත් බැලුවා. පරිවර්තනය කරද්දි මලී පාවිච්චි කරලා තියෙන වචන හරිම සුමටයි. (ඒ අස්සෙ Duffyගෙ Mercy සිංදුව ඇවිල්ලා ඒකත් බලලම ආවා). Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-76844603462490639022023-03-24T17:19:03.355+11:002023-03-24T17:19:03.355+11:00++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-4412548906102647212023-03-24T16:31:04.157+11:002023-03-24T16:31:04.157+11:00සමහර වෙලාවට, මේ වගේ අහඹු සුලු සිදුවීමක් වුනන් දිග ...සමහර වෙලාවට, මේ වගේ අහඹු සුලු සිදුවීමක් වුනන් දිග කතාවක් කියනවා. සිදුවීම් දෙකේම පොදු තේමාවක්(සාමකාමී සහජීවනය) තියෙනවා කියල හිතුනා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-74372213389120875992023-03-24T14:44:27.615+11:002023-03-24T14:44:27.615+11:00සතෙක් මරලා උගේ මළකුණ උයාගෙන කන එකත් වැඩක්ද ළමයිනේ ...සතෙක් මරලා උගේ මළකුණ උයාගෙන කන එකත් වැඩක්ද ළමයිනේ කියලා අපේ මැරිච්ච වෙදමහත්තයා ඉස්සර නිතර කියනවා.ප්‍රභා ගනේෂන්noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-37423841560469705372023-03-24T14:39:25.043+11:002023-03-24T14:39:25.043+11:00same here about my son....
and he is 23 now
kumudu...same here about my son....
and he is 23 now
kumuduAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-88252506195001375592023-03-24T10:38:28.871+11:002023-03-24T10:38:28.871+11:00මගේ කෙල්ලෝ දෙන්නා කෙලින්ම ඇඳන් උඩ නැත්නම් පුටු උඩ....මගේ කෙල්ලෝ දෙන්නා කෙලින්ම ඇඳන් උඩ නැත්නම් පුටු උඩ. මකුළුවා බිත්තියේ නම් අහලක ඉන්නේ නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-7535165754020433652023-03-24T10:21:50.825+11:002023-03-24T10:21:50.825+11:00ඕස්ට්‍රේලියාවේ විෂ මකුළුවෝ ඉන්න නිසා මෙහෙ ළමයි පොඩ...ඕස්ට්‍රේලියාවේ විෂ මකුළුවෝ ඉන්න නිසා මෙහෙ ළමයි පොඩි කාලේ ඉඳන් මකුළුවන්ට බයයි. මෙහෙ ඉපදුනු අපේ පුත්‍රයාත් හරි අකමැතියි මකුළුවන්ට. එයාගේ කාමරේට මකුළුවෙක් ආවම මාත් ඌව මෙහෙම බේරනවා :) මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-1902291384827754492.post-21564030438556918622023-03-24T10:05:18.079+11:002023-03-24T10:05:18.079+11:00සමනලයෝ කියන්නේ ස්පිරිට් කියල විශ්වාසයකුත් තියනවා. ...සමනලයෝ කියන්නේ ස්පිරිට් කියල විශ්වාසයකුත් තියනවා. මට මකුළුවෝ මරන්න කියල කෑ ගහන කොට මාත් කරන්නේ ඕක තමයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com