November 01, 2017
මතකයිද?
මතකයිද මෙ'රත් පැහැ නුබ තල?
පෑල දිග ගිනියම්ව දිලිසුන
බොහෝ දුර ඈත දිගු දවසක
කවි බිඳක් හිත පතුල පැළ කළ
අදත් ඉඳහිට දිනක දුර ඉම
රත් වලාකුළු රටා පැතිරෙන
ගිලිහෙමින් අතැඟිලි අගිස්සෙන්
කවි අකුරු අතීතෙක සැඟවෙන
2 comments:
Duminda Abeysekara
November 02, 2017
අපූරුයි මලී.
ජයවේවා!!!
Reply
Delete
Replies
Reply
Dayaratna Weerasekara
November 02, 2017
වලාකුළු වලටම ගැලපෙන කවි සිතිවිල්ලක්.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
අපූරුයි මලී.
ReplyDeleteජයවේවා!!!
වලාකුළු වලටම ගැලපෙන කවි සිතිවිල්ලක්.
ReplyDelete