October 17, 2017

මුළුතැන්ගෙයි කවි
































Kitchen Poems |Nicolette Stasko

Clearing off
the breakfast dishes
for the ten thousandth time
I tighten my kimono
adjust the flowing sleeves
that drag
in the honey and crumbs
move papers from one place
to another
a slim volume
of poetry falls out
I am reminded
how hard to write
something worth writing
there is a familiar ache
behind my eyes
the sky seems
much too blue
and sharp
today

දිනමිණ වසත් සුළඟ- 17/10/2017


5 comments:

  1. ලිඛිතා, ඉයන්, මහේෂ්- thank you! මමත් කැමතියි මේකට.
    පරිවර්තනය කරන්න කවි හොයාගෙන හොයාගෙන යද්දී මේවගේ නියම ඒවාත් හම්බවෙනවා!

    ReplyDelete
  2. ඇසට නැඟි කඳුලක්
    මිරිකා හරිමි
    නෙත් පියාගත්වනම
    තරකොට

    හිඳගනිමි
    කුඩා මේසයෙහි
    පුටු පොඩිත්තද
    ළංකොට

    අදිටන් කොට ගනිමි
    ලියමි
    එකම කවියක් හෝ
    දිවා ආහාරය
    පිළියෙල කිරීම
    ඇරඹුමට පෙර

    ReplyDelete
  3. නොරිදවන කවියක
    හද රිදෙන මතකය
    අහෝ! කාලය කොතරම් නපුරුද?

    ReplyDelete