November 12, 2015
ලස්සන!
අධිවේගයක කලබල
යන එන තීරු මැද ඉඩ
පෙනෙන නොපෙනෙන දුරකට
හිස මල් ගැවසි තුරු පෙළ
හඳුනමි කනේරු ම බව
ඒත් හිනැහෙද්දී නුඹේ ලස්සන!
2 comments:
ඉවාන් පවුලූශා
November 13, 2015
කළා රසය තිබුනත් නියඟලා මලේ ................
Reply
Delete
Replies
අටම්පහුර
November 14, 2015
ආ ඉවාන් අයිෙයෙේ
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
කළා රසය තිබුනත් නියඟලා මලේ ................
ReplyDeleteආ ඉවාන් අයිෙයෙේ
Delete